උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල සඳහා අයදුම්පත් කැඳවයි..(නිවේදන)
Wednesday, 05 June 2024 - 11:26 | Views - 374
උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා.නැවත සමීක්ෂණ මාර්ගගත ක්‍රමයට පමණක් කැදවන බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.ඒ අනුව, 2024.06.05 වැනිදා සිට 2024.06. 19 වැනිදා දක්වා අයදුම්කරුවන්ට අයදුම් කිරීමේ හැකියාව පවතිනවා.

Share This Article