සහකාරියෝ තවමත් ඔහුගේ අත ගන්න , තරග කරනවාලු..
Wednesday, 05 June 2024 - 10:27 | Views - 265
මේ කියන්න යන කතාව නිසා ඔබටත් හිතේවි ආදරයට කෝ සීමාවක් කියලා..

මේ කියන්න යන්නේ අන්න ඒ වගේ කතාවක්..

ඔහු නමින් රූපට් මර්ඩොක්.. ජාත්‍යන්තර මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු ලෙස සැලකෙන රූපට් මර්ඩොක් 5 වැනි වරටත් විවාහ වී තිබෙනවා..

93 හැවිරිදි රූපට් මර්ඩොක්ගේ මනාලිය වන්නේ 67 හැවිරිදි එලීනා ශුකොවායි..

ඇය වෘත්තියෙන් රුසියානු ජීව විද්‍යාඥවරියක් වන අතර, මේ වන විට විශ්‍රාමි සුවයෙන් පසුවෙනවා.. ඔවුන්ගේ විවාහ උත්සවය පසුගිය සෙනසුරාදා කැලිෆෝනියාවේ රූපට් මර්ඩොක්ට අයිති මිදී වත්තේ පවත්වා තිබෙනවා...

ඔස්ටේ්‍රලියාවේ උපන් මර්ඩොක් ෆොක්ස් නිවුස්, වෝල් ස්ට්‍රට් ජර්නල්, ද සන් සහ ටයිම්ස් හිමිකරගෙන සිටින නිව්ස් කෝපරේෂන් හිප් සභාපතිවරයාද වෙනවා.. ඔහුට දරුවන් හය දෙනෙක් ද සිටිනවා... 






Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top