සමාජ මාධ්‍ය කැළඹු වීඩියෝවේ සිටි වැලිඔය කුකුල් චමින්දගේ පැටිකිරිය එළියට.. (Video)
Tuesday, 04 June 2024 - 15:28 | Views - 1,661


සමාජ මාධ්‍ය ජාලාවල සැරිසරන කුඩා ළමයෙකුට පහරදෙන වීඩියෝවට අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට මේවන විට විමර්ශන කණඩායම් දෙකක් යොදවා ඇති බව වැලිඔය පොලිසිය පවසනවා.


කුකුල් චමින්ද නමින් හැදින්වෙන මොහු සහ මොහුගේ බිරිඳ දැඩි ලෙස නීති විරෝධී මත්පැන් භාවිතයට හුරුවී ඇති බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් වැලිඔය පොලිසිය සඳහන් කළේ.

මෙම දරුවාට පහර දෙනු ලබන්නේ මෙම දරුවාගේ මවගේ අනියම් සැමියා බවද සඳහන්.

එසේම, මේ වන විටත් මෙම සිද්ධියට අදාළ කන්තාවන් දෙදෙනා සහ කුකුල් චමින්ද හෙවත් ප්‍රධාන සැකකකරුත් කුඩා දරුවාද රැගෙන ප්‍රදේශයෙන් පළා ගොස් තිබෙනවා.

කුකුල් චමින්ද තම බිරිඳ සිටියදීම තම බිරිදගේ අවසරය මත තම අනියම් බිරිඳවත් නිවසට ගෙන්වා ගෙන අඹු සැමි ඇසුරක යෙදෙන බවත් ප්‍රදේශවාසින් පවසන බවට වැලිඔය පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.

මේ අතර, පොලිසිය සැක කරන්නේ, මෙම සිදුවීම වීඩියෝගත කර ඇත්තේ එම පුද්ගලයාගේම තවත් දරුවෙකු බව යි.  








Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top