මතට තිත වැටෙන සතියක් , විශේෂ දැනුම්දීම මෙන්න (නිවේදන)
Tuesday, 04 June 2024 - 13:31 | Views - 559
පළාත් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 3ක සියලුම බලපත්‍රලත් සුරාසැල් පොසොන් සතිය තුළ වසා තබන ලෙස ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.ඒ, මධ්‍යම නුවරගම් පළාත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය, නැගෙනහිර නුවරගම් පළාත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය හා මිහින්තලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයන් තුළයි.ඒ අනුව, එළඹෙන පොසොන් සතිය වන ජුනි 18 සිට ජුනි 24 දක්වා කාලය ට මෙම නිවේදනය වලංගු බවයි සඳහන්.

Share This Article