ව්‍යාජ Facebook ගිණුම් ඉවතට..? මෙන්න අලුත්ම හෙළිදරව්ව..
Tuesday, 04 June 2024 - 11:01 | Views - 290
ඔස්ට්‍රේලියාවේ විවිධ ක්‍රියාකාරකම්වල නිරතව සිටින ඉන්දිය සික් ජාතිකයින් සඳහා ෆේස්බුක් සමාගම නව ක්‍රියාමාර්ගයක් ගෙන තිබෙනවා..

මේ වන විට ඉන්දිය සික් ජාතිකයින් වෙනම රාජ්‍යයක් බිහි කිරීම සඳහා ඔස්ට්‍රේලියාවේ විවිධ ක්‍රියාකාරකම්වල නිරත වන බවයි වාර්තා වෙන්නේ..

එම ක්‍රියාකාරකම්වල නිරතව සිටින කලිස්තාන් කණ්ඩායමට ප්‍රචාරක වැඩ කටයුතු සිදුකළ ‘ ෆේස්බුක් ‘ ගිණුම් ඉවත් කිරීමට ඒ අනුව මෙටා සමාගම පියවර ‍ගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ඊට අදාල ගිණුම් 37ක්, පිටු 13ක්, සමූහයන් 5ක් සහ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම් ද ඉවත් කර ඇති බවයි..

එම ගිණුම් මෙටා සමාගමේ ප්‍රතිපත්ති උල්ලංඝනය කර ඇති බවත් එම සමාගම මෙහිදී වැඩිදුරටත් පවසා තිබුණා..

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළේ, මෙය මුහුණු පොත තුළින් චීනයේ සිට ක්‍රියාත්මක කළ බවයි.. 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top