" ප්‍රතිඵල සමාජ මාධ්‍යවලට දාන්න එපා.." උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්.. (Video)
Tuesday, 04 June 2024 - 9:15 | Views - 303
මෙවර උසස් පෙළ කඩයිම සාර්ථකව ජයගත් බොහෝ දරුවන් පිරිසක් අද වෙනකොට ඉන්නේ ගොඩක් සතුටෙන් ඒ නිසාම ඔවුන් මේ ලබපු සතුට සමාජමාධ්‍යවලින් බෙදාගන්නත් කටයුතු කරලා තිබුණා.. 

ඉතින් මේ කියන්න යන්නේ අන්න ඒ වගේ සතුට බෙදාගත්ත ඔබ දැනගත යුතුම දෙයක්..

උසස්පෙළ ප්‍රතිඵල සමාජ මාධ්‍යයන්හි ප්‍රචාරය කිරීමෙන් වලකින ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්යය සම්පත් අමරතුංග පවසනවා..

සභාපතිවරයා මේ පිළිබඳව සඳහන් කර සිටියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමෙන්තුවේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්..

එහිදී වැඩිදුරටත් සඳහස් දැක් වූ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්යය සම්පත් අමරතුංග,

බොහෝ දරුවෝ අපි දකිනවා තමන්ගේ ප්‍රතිඵල ලබා ගත් විභාග දෙපාර්තමෙන්තුවේ ලේඛණය තමන්ගේ මුහුණු පොතේ ප්‍රකාශ කරනවා. ඒක කළ යුතු නැති දෙයක් ඔනම කෙනෙකුට ඒ විභාග අංකයෙන් වෙන කෙනෙකුගේ අයදුම්පතේ, වෙන කෙනෙකුගේ ජාතික හැදුනුම් පතේ අංකය දන්නවා නම් ඒ ඇප්ලිකේෂන් එකට පිරෙව්වොත් එහෙම, අදාළ දරුවට දෙවැනි අවස්ථාවක් එන්නැ ආයේ මේක පුරවන්න. එහෙම වුණොත් විශාල කාල පරාසයකින් පස්සේ තමයි සමස්ත පරිඝණක ක්‍රියාවලියම වෙනස් කරලා කමයි නීත්‍යානුකූල අයිතිකරුට මේ ප්‍රවේශට ලබා ගන්න සුළුවන් වෙන්නේ එහෙම වුෂයෙක් ප්‍රතිපාදන කොමිනේ සභාව ඒ ළමයි ගැන බලා ගන්නවා බියක් ඇති කර ගත යුතු නැහැ නමුත් වැලක් සිටින ලෙස ඉල්ලනවා කමන්ගේ ‍x අංකය මුහුණු පොතේ හෝ සමාජ මාධ්‍යයේ පළ කිරීමෙන් වලකින ලෙසයි.. 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top