ඔබටත් විපතක් නම්, මේ අංක අමතා සහාය ලබා ගන්න.. (Videos)
Monday, 03 June 2024 - 7:37 | Views - 438
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් , හදිසි අවස්ථාවකදී සහාය ලබා ගැනීම සඳහා පොලිසිය විසින් දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.
ඒ අනුව, 0112 421 820 සහ 0112 421 111 ක්ෂණික දුරකථන අංක ඔස්සේ , විපතට පත් වූ ඔබට අවශ්‍ය සහාය ලබා ගැනීමේ හැකියාව පවතිනු ඇති.
එම නිවේදනය සඳහා මෙතැනින් පිවිසෙන්න..
Share This Article