අද දිවයින පුරා පාසල් - නිවාඩු (Video)
Monday, 03 June 2024 - 6:40 | Views - 752
දිවයින පුරා පිහිටි පාසල්වලට අද (03) දින නිවාඩු ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය ඊයේ සඳහන් කළා.
ඒ, පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගෙනයි.
කෙසේ වෙතත්, පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් වන ඉදිරි තීරණය ගැනීමේ බලය, පළාත් අධ්‍යාපන ලේකම්වරුන් සහ පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන් වෙත ලබා දීමට කටයුතු කර ඇති බව ද අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර් සඳහන් කළා.
Share This Article