උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල, මෙතැනින් බලන්න.. (Video)
Friday, 31 May 2024 - 16:08 | Views - 681
මේ වසරේ ජනවාරි මාසයේ පැවති 2023 අ.පො.ස උසස් පෙළ විභාගය සඳහා, සිසුන් 346,976 දෙනෙක් පෙනී සිටි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.ඒ අනුව, පාසල් අයදුම්කරුවන් 281,445 ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 65,531 ක් වනවා.විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ , අදාළ ප්‍රතිඵල පහත වෙබ් අඩවි ඔස්සේ ලබාගත හැකි බවයි.2023 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල, www.doenets.lk මෙතැනින් බලන්න.. www.results.exams.gov.lk
Share This Article