ASIA MIRACLE සම්මාන උළෙලේදීත් හිරු මාධ්‍ය ජාලයට සම්මාන රැසක්..(Video)
Thursday, 30 May 2024 - 21:54 | Views - 245
ASIA MIRACLE සම්මාන රැසකින් හිරු මාධ්‍ය ජාලය පිදුම් ලබයි.

අද (30) පැවැති ASIA MIRACLE 2024 සම්මාන රාත්‍රියේදී හිරු මාධ්‍ය ජාලය ඉහළ පෙළේ සම්මාන රැසකින් පිදුම් ලැබීමට සමත් වුණා.

බත්තරමුල්ල, වෝටර්ස් ඒජ් පරිශ්‍රයේ පැවති එම සම්මාන උළෙළේදී හිරු මාධ්‍ය ජාලයේ,

වඩාත් ජනප්‍රිය රූපවාහිනී නාලිකාව ලෙස 'හිරු TV' ත්,

වඩාත් ජනප්‍රිය ප්‍රවෘත්ති නාලිකාව වශයෙන් 'හිරු ප්‍රවෘත්ති' ත්,

වඩාත් ජනප්‍රිය රියැලිටි වැඩසටහන ලෙස 'HIRU STAR' ත්,

වඩාත් ජනප්‍රිය ටෙලි නාට්‍යය ලෙස 'රැල්ල වෙරළට ආදරෙයි' ටෙලි නාට්‍යයත්,

වඩාත් ජනප්‍රිය දේශපාලන වැඩසටහන ලෙස හිරු TV 'සළකුණ' වැඩසටහනත්,

වඩාත් ජනප්‍රිය ෆේස්බුක් ප්‍රවෘත්ති සන්නාමය ලෙස HIRU NEWS ෆේස්බුක් පිටුවත්,

වඩාත් ජනප්‍රිය ප්‍රවෘත්ති වෙබ් නාලිකාව ලෙස www.hirunews.lk වෙබ් අඩවියත්,

වඩාත් ජනප්‍රිය ටික් ටොක් ගිණුම ලෙස හිරු නාලිකාවේ ටික් ටොක් ගිණුමත්,

වඩාත් ජනප්‍රිය රූපවාහිනී නිවේදකයා ලෙස චමුදිත සමරවික්‍රමත් සම්මානයට පාත්‍ර වුණා.

එමෙන්ම, නවීන තාක්ෂණය යටතේ නිරන්තරයෙන් යාවත්කාලින වෙමින් පුලුල් ජනතා මෙහෙවරක යෙදෙන හිරු මාධ්‍ය ජාලය අද පස්වරුවේ ජාත්‍යන්තර සම්මානයටද පාත්‍රවීමට සමත් වුණා.

ඒ සිංගප්පූරුවේ පැවති '2024 Asia-Pacific Broadcasting+' සම්මාන උළෙලේදී ජාත්‍යන්තර සම්මාන ද්විත්වයක් හිමිකර ගනිමින්.

එහිදී, 'ආසියානු පැසිපික් කලාපයේ විශිෂ්ටතම රූපවාහිනී සහ ගුවන්විදුලි ඩිජිටල්කරණයට' හිමි සම්මානය මෙන්ම, 'ආසියානු පැසිපික් කලාපයේ යාවත්කාලීනම අධි තාක්ෂණික මාධ්‍ය නාලිකාවට' හිමි සම්මානයත් යන සම්මාන‍යන් ද්විත්වයම හිමිකර ගැනීමට හිරු මාධ්‍ය ජාලය සමත් වුණා.
 



 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top