හිරු මාධ්‍ය ජාලය සිංගප්පූරුවේ දී ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වෙයි ! (Video)
Thursday, 30 May 2024 - 19:05 | Views - 248
මෙරට ජනතාවගේ හද දිනූ හිරු ජාත්‍යන්තර සම්මාන‍යන්ගෙන් පිදුම් ලැබූ වගයි.

සිංගප්පූරුවේ පැවති 2024 Asia-Pacific Broadcasting+ සම්මාන උළෙලේ දී, ආසියානු පැසිපික් කලාපයේ විශිෂ්ටතම රූපවාහිනී සහ ගුවන්විදුලි ඩිජිටල්කරණයට හිමි සම්මානය දිනා ගැනීමට හිරු මාධ්‍ය ජාලය සමත් වුණා.

එමෙන්ම එම සම්මාන උළෙලේ දී, ආසියානු පැසිපික් කලාපයේ යාවත්කාලීනම අධි තාක්ෂණික මාධ්‍ය නාලිකාවට හිමි සම්මානයත් ලබා ගැනීමට හිරු මාධ්‍ය ජාලය සමත් වුණා.

 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top