තවත් ප්‍රබල සූර්ය කුණාටුවක් , වේගයෙන් පෘථිවිය දෙසට ?
Thursday, 30 May 2024 - 15:55 | Views - 554
සූර්ය කුණාටු සහ ඒවායේ ප්‍රතිඵලයක් ලෙස අතිශය සුන්දර උත්තරාලෝක හටගත් ආකාරයත් මාධ්‍ය වාර්තා කළා.

කෙසේ වෙතත්, තවත් ප්‍රභල සූර්‍ය කුණාටුවක් හට ගෙන ඇති බවට NASA ආයතනය සඳහන් කර තිබෙනවා.

NASA හි spaceweather.com ට අනුව, කුණාටුව මැයි 27 වන දින AR3664 සූර්ය ලපයෙන් නිකුත් වූ අතර, එය X2.8 පන්තියක් වූ අතර එය මෑත වසරවල වඩාත්ම තීව්‍ර සූර්ය කුණාටුවලින් එකක් බවට පත්ව තිබෙනවා.

එය ජූනි 6 වෙනිදා පමණ නැවතත් පෘථිවියට දර්ශනය වීමට නියමිත බවටයි සඳහන් වෙන්නේ.

එම අවස්ථාවේ ඇති වූ පිපිරීම් නිසා පෘථිවියට අහිතකර ලෙස බලපෑ හැකි තවත් භූ චුම්භක කුණාටු සමූහයක් ඇතිවිය හැකි බවට NASA ආයතනය පෙන්වා දී තිබෙනවා.

මෙම තත්වය නිසා ගුවන් තරංග වෙත බාධා එල්ලවිය හැකි බවටද සඳහන්.

මෙය පෙරට වඩා ප්‍රභලත්වයෙන් ඉහළ සූර්ය කුණාටුවක් බවටයි සඳහන් වෙන්නේ. 

Sunspot's return could cause more blackouts, auroras



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top