නේවාසිකාගාරයේ ඉන්නම බැරි තැන, 11ක් පොලිසියට ඇවිත්..
Thursday, 30 May 2024 - 9:27 | Views - 461

යාපනයේ ඌර්කාවතුරේ ප්‍රදේශයේ බාලිකා පාසලක නේවාසිකාගාරයේ සිටි සිසුවියන්ට පහරදීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට පත් එහි පාලිකාව ලබන මස 12 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

අමානුෂීය ලෙස සිදුවන පහර දීම් ඉවසාගත නොහැකිව සිසුවියන් 11 දෙනෙකු පොලීසියට පැමිණ භාර වීමත් සමගයි අදාළ නේවාසිකාගාරයේ පාලිකාව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ.

මේ වන විට එම සිසුවියන් 11 දෙනා, යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

කෙසේ වෙතත්, සිද්ධියට අදාළව නඩුව කැඳවූ අවස්ථාවේ අධිකරණය විසින් පොලිසියට නියෝග කර ඇත්තේ, කිසිදු බාහිර පුද්ගලයෙකුට එම සිසුවියන් හමුවීමට ඉඩ නොදෙන ලෙසටයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top