විදුලි බිල ගැන සුබ ආරංචියක් ?
Thursday, 30 May 2024 - 7:40 | Views - 597
විදුලි බිල 10%ත් 20%ත් අතර ප්‍රතිශතයකින් අඩු කිරීමේ හැකියාව පවතින බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ පසුගිය (29) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එමෙන්ම, විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කළහොත් විදුලි බිල ඉහළ යාමේ හැකියාවක් පවතින බව ද ඔහු සඳහන් කළා.

තවද, විදුලිබල මණ්ඩලයේ වර්තමාන පරිපාලනය, විදේශ සමාගම්වලට අවශ්‍ය ආකාරයට සිදුකරන බවද සභාපතිවරයා මෙහිදී සඳහන් කළා.

එසේම, 2022 වසරේ ආර්ථික අවපාතය පිළිබඳව අවධානය යොමුකර, සුර්යය විදුලි ඒකකයක් රුපියල් 37කට මිල දී ගත්තද එහි සැබෑ වැටිනාකම රුපියල් 22ක් පමණ වන බව ද , ඒ හේතුවෙන් ජනතාවට හා මණ්ඩලයට රුපියල් 15ක පමණ පාඩුවක් සිදුවන බවද සඳහන්.





Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top