වගා සහනාධාරයට රුපියල් බිලියන 7.5ක්
Wednesday, 29 May 2024 - 10:29 | Views - 680
යල කන්නයේ වී වගා කටයුතු සදහා වගා සහනාධාර වැඩ පිළිවෙළ යටතේ මේ වනවිට රුපියල් බිලියන 2.5ක මුදලක් ගොවීන්ගේ ගිණුම්වලට නිකුත් කර තිබෙනවා.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගොවීන් 213,771ක් සඳහා මෙම මුදල් ලබා දුන් බවයි.

මේ යටතේ වගා සහනාධාර ලබා දී ඇති කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර් 167,362 ක් බව සඳහන්.

මෙවර යල කන්නයේ කුඹුරු හෙක්ටයාර් 450,000ක් පමණ වී වගා කරන බවට ඇස්තමේන්තු කර ඇති අතර වගා කරන සියලුම කුඹුරු සඳහා ලබා දෙන මුල්‍යමය සහනාධාරය රුපියල් බිලියන 7.5ක් පමණ වන බවයි ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුව කියා සිටියේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top