රන් මිල ඉහළට..
Wednesday, 29 May 2024 - 7:50 | Views - 456
වෙළඳපොළේ ඊයේ (28) රන් අවුන්සයක මිල රුපියල් 708,444ක් ලෙස සටහන් වුණා.
එය පසුගිය (27) දිනයට සාපේක්ෂව රුපියල් 5,178ක වැඩිවීමක්.
ඒ අනුව, කැරට් 24 ග්රෑම් 1ක මිල රුපියල් 24,990ක් ලෙස සඳහන් වී තිබෙනවා.
එමෙන්ම, කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ, රුපියල් 199,950ක් ලෙසයි.
කැරට් 22 පවුමක් රුපියල් 183,300ක් ලෙස ද , කැරට් 21 පවුමක මිල රුපියල් 174,950ක් ලෙසද සඳහන්ව තිබුණා.
Share This Article