කාන්තාවනි , අද ඔබට විශේෂ දවසක්..
Tuesday, 28 May 2024 - 9:36 | Views - 228
මොකද්ද මේ කාන්තාවන්ට විතරක් විශේෂ වුණ දවස.. ඔබත් ඒ ගැන දැනුවත්ද..?

ලෝක ඔසප් සනීපාරක්ෂක දිනය එසේත් නැතිනම් MH දිනය, සෑම වසරකම මැයි 28වනදා සමරනු ලබනවා..

සෞඛ්‍ය සම්පන්නව සිටීම සඳහා ඔවුන්ගේ ඔසප් චක්‍රයේ සනීපාරක්ෂාව පවත්වා ගැනීමට කාන්තාවන් දිරිමත් කිරීම සඳහා මෙම දිනය නම් කර තිබෙනවා..

මෙම දිනය නම් කිරීමේ අරමුණ වී ඇත්තේ, යහපත් ඔසප් සනීපාරක්ෂාව පිළිබඳ වැදගත්කම පිළිබඳව දැනුවත් කිරීම සහ ඔසප් වීම හා සම්බන්ධ පවතින සමාජ තහනම් බිඳ දැමීමයි..

මැයි 28 ඔසප් සනීපාරක්ෂාව දිනය ලෙස තෝරා ගෙන ඇත්තේ, එම දිනය ඔසප් චක්‍රයක සාමාන්‍ය කාලය ලෙස සැලකෙන නිසයි..

මෙවර 2024 ලෝක ඔසප් සනීපාරක්ෂක දිනයේ තේමා පාඨය ලෙස නම් කර ඇත්තේ, #PeriodFriendlyWorld යන්නයි.

2013 වසරේ පළමු වරට මෙම දිනය නම් කෙරුණු අතර මෙවර සමරන්නේ එහි 11වන සංවත්සරයයි.. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top