මෙන්න ඔයාලටත් රත්තරන් පණිවුඩයක්..
Monday, 27 May 2024 - 14:51 | Views - 698
අද දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල රුපියල් 703,266ක් ලෙස සටහන් වෙනවා.
ඒ අනුව, කැරට් 24 ග්රෑම් 1ක මිල රුපියල් 24,810ක් ලෙස සඳහන්ව ඇති අතර, කැරට් 22 සහ 21 ග්රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 22,750ක් සහ රුපියල් 21,710ක් ලෙසයි සඳහන් වන්නේ.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 198,500ක් ලෙසයි.
කැරට් 22 පවුමක් රුපියල් 181,950ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 173,700ක් ලෙසත් සඳහන්ව තිබෙනවා.
Share This Article