ගුවන්යානයක් වායු කැළඹීමකට හසුවෙයි... මගීන් 12 දෙනෙකුට තුවාල...
Monday, 27 May 2024 - 14:08 | Views - 467
කටාර් එයාර්වේස් සමාගමට අයත් ගුවන්යානයක් උඩුගුවනේ දී වායු කැලඹීමකට හසුවීමෙන් මගීන් 12 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.
කටාර් දෝහා සිට අයර්ලන්තයේ ඩබ්ලින් බලා පියාසර කරමින් තිබු ගුවන් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි සඳහන්.
කෙසේ වෙතත්, යානය නිරුපද්‍රිතව ගොඩබැස්වීමට එහි නියමුවන් සමත්ව තිබූ අතර, තුවාල ලබා තිබුණේ මගීන් හය දෙනෙක් සහ කාර්යමණ්ඩල සාමාජිකයින් හය දෙනෙක්.
Share This Article