එළවලු මිල යළිත් වෙනස් වෙයි..
Monday, 27 May 2024 - 9:55 | Views - 295
වර්ෂාවත් සමඟ වෙළඳපොළේ එළවලු මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා.

ඉකුත් මාසය තුළදී වෙළඳපොළේ එළවලු මිල ගණන් සීඝ්‍ර ලෙස පහළ ගොස් තිබුණේ එළවලු තොග වැඩි වශයෙන් වෙළඳපොළට ලැබීම හේතුවෙන්.

මිල ඉහළ යෑමත් සමඟ බෝංචි කිලෝවක් රුපියල් 700 දක්වාත්, මාලු මිරිස් කිලෝවක් රුපියල් 480 දක්වාත් ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම, කන්ද උඩරට වගා කෙරෙන අනෙකුත් එළවලු කිලෝවක මිලද අද වන විට දැක්වුණේ රුපියල් 350 සීමාවේයි.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top