රාජ්‍ය හා පුද්ගලික අංශයේ පමණක් නොව, ස්වයං රැකියා කරන සියලු දෙනාටද දායකත්ව විශ්‍රාම වැටුපක් ?
Saturday, 25 May 2024 - 8:04 | Views - 558
රාජ්‍ය හා පුද්ගලික අංශයේ පමණක් නොව, ස්වයං රැකියා කරන සියලු දෙනාටද දායකත්ව විශ්‍රාම වැටුපක් යෝජනා කරන බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

එසේම, මුළු රටම සවිබල ගැන්වීම සඳහා සැමට විශ්‍රාම වැටුපක් දියයුතුයි යන්න ස්ථාවරය බව සඳහන් කරමින් , ඒ සඳහා රාජ්‍ය හා පුද්ගලික අංශයේ පමණක් නොව ස්වයං රැකියා කරන සියලු දෙනාටද දායකත්ව විශ්‍රාම වැටුපක් යෝජනා කරන බවද වැඩිදුරටත් සඳහන් කළා.

තවද, ව්‍යවසායක රාජ්‍යයක් බිහි කිරීම සඳහා, සැමට වෘත්තීය අධ්‍යාපනය ද ලැබිය යුතු බවද මෙහි සඳහන් වුණා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top