පොලිස් නෝනගේ අලුත් නීතිය , පළාත් 9ට වාහන 9ක් ඕනේ වෙයි ද ? (Video)
Wednesday, 22 May 2024 - 12:28 | Views - 497
මේ පුවත අන්තර්ජාලයේ සැරිසැරූ වීඩියෝවක් සම්බන්ධවයි.
පළාතකින් වෙනත් පළාතකට, වෙනත් පුද්ගලයෙකුට අයත් වාහනයක් ධාවනය කළ පුද්ගලයෙකු පොලීසිය විසින් නවත්වා ඒ සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරන බව පවසා තිබෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සැරිසරනවා.
එම වීඩියෝවේ සඳහන් ආකාරයට පොලිස් නිලධාරිනිය අදාළ පුද්ගලයාට පවසන්නේ, වෙනත් පුද්ගලයෙකුට අයත් වාහනයක් , ලැයිසන් තිබුණද, වාහනයේ ලියාපදිංචි පොත නොමැති නම් , තවත් පළාතකට ගෙන යා නොහැකි බවයි.
එම වීඩියෝව පහතින්,
Share This Article