භාණ්ඩ කිහිපයක මිල පහළට
Wednesday, 22 May 2024 - 11:43 | Views - 653
එළඹෙන වෙසක් උත්සවය අරමුණු කරගනිමින් ලංකා සතොස භාණ්ඩ කිහිපයක මිල පහළ දමා තිබෙනවා.එම නිවේදනයට අනුව, හාල්මැස්සෝ ,ලොකු ළුෑණු ,කඩල සහ සුදු සීනි වල මිල මෙසේ වෙනස් වෙනු ඇති,ඒ අනුව , හාල්මැස්සෝ 1kg නව මිල රුපියල් 950.00 ලෙස ද , ලොකු ළුෑණු 1kg නව මිල රුපියල් 250.00 ලෙස ද, කඩල 1kg නව මිල රුපියල් 450.00 ලෙස ද , සුදු සීනි 1kg නව මිල රුපියල් 275.00 ලෙස ද , වන බවද සඳහන්.

Share This Article