සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන පාසල් නිවාඩුව අසත්‍යයක් , අධ්‍යාපන අමාත්‍යංශය කියයි
Tuesday, 21 May 2024 - 14:26 | Views - 522
දිවයිනේ සියලු පාසල්වලට හෙට (22) නිවාඩු ලබාදෙන බව පවසමින්, සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන නිවේදනය අසත්‍ය බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
එබැවින්, දිවයිනේ සියලුම පාසල් හෙට පැවැත්වෙන බවයි එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
එසේම, පවත්නා තත්ත්වය මත අවස්ථානුකුලව තීරණ ගැනීමේ බලය පළාත් අධ්‍යාපන ලේකම්වරු හා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරු මත පවතින බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා.
Share This Article