ළඟදීම වෙළෙඳ පොළට එන , අලුත්ම තෙල් වර්ගය
Tuesday, 21 May 2024 - 9:52 | Views - 320
ඉන්දියන් ඔයිල් සමාගම ඉතිහාසයේ පළමු වරට ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්රල් තොගයක් ශ්රී ලංකාවට අපනයනය කර තිබෙනවා.
මුම්බායේ සිට පසුගිය මැයි 18 වනදා මෙම ඉන්ධන තොගය මෙරටට නැව්ගත කර තිබෙනවා.
XP100 ලෙසින් නම්කර ඇති මෙම පෙට්රල් වර්ගය ඉන්දියාව විසින් දේශීයව සංවර්ධනය කරන ලද්දකි.
Share This Article