ගාලු කොටුවට එන ඔබට අලුත් නීතියක්..
Thursday, 16 May 2024 - 10:15 | Views - 265

ගාලු කොටුව , අපේ රටේ ගොඩක් දෙනෙක් යන්න එන්න ආස කරන තැනක්..


ඒ නිසාම ඔබ මේ අලුත් නීතිය ගැන දැනගන්න එක වටීවි..

ගාල්ල කොටුව තුළ ජූනි 1 වන දා සිට එක් පැත්තකට පමණක් රථ වාහන ධාවනය කිරීම (One way) නීතිය ක්‍රියාත්මක කිරීමට සූදානමක් පවතිනවා..

දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන විසින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා.. ඊයේ (15) පෙරවරුවේ ගාලු කොටුවේ සංචාරයකට පැමිණි අවස්ථාවේ ඔහු මේ බව සඳහන් කර තිබුණා..

එසේම, ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, දිනකට රථ වාහන දහස් ගණනක් ගාලු කොටුව තුළට ඇතුළු වන බැවින් මෙම තීරණය ගත් බවයි..

තවද මේ තුළින් දැඩි වාහන තදබදය අවම කරගැනීමටත් හැකියාව පවතින බවද සඳහන්..

ගාල්ල වැදගත් සංචාරක උරුමයක් වන අතර, එය රැක ගැනීම පළාතේ ආණ්ඩුකාරයා ලෙස තමන්ගේ වගකීමක් බවත් මෙහිදී ආණ්ඩුකාරවරයා මෙහිදී කියා සිටියා. 



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top