සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රයට නිදහස් ලකුණු ලැබෙන්නේ මෙහෙමයි..
Wednesday, 15 May 2024 - 15:36 | Views - 300
පසුගිය සතියේ මහත් සේ අවධානය යොමු වූ , සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රයට නිදහස් ලකුණු ලබාදීමට තීරණය කර තිබෙනවා.
2023 වර්ෂයේ සාමාන්‍ය පෙළ විද්‍යාව 1 වන ප්‍රශ්න පත්‍රයේ 9 සහ 39 වන ප්‍රශ්න සඳහා, මෙසේ නිදහස් ලකුණ බැගින් ලකුණු 02 ක් ලබා දීමටයි තීරණය කර තිබෙන්නේ.
එමෙන්ම ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය අවලංගු කිරීමක් සිදු නොවන බවද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළා.
Share This Article