රත්තරන් මිලෙහි වෙනසක්
Tuesday, 14 May 2024 - 12:31 | Views - 608
දවසින් දවස රත්‍රං මිල ගැන අහන්න දකින්න ලැබෙන පුවත් වෙනස්..

වෙළඳපොලේ බොහෝ වෙලාවට රත්තරන් මිල උච්චාවචනයට ලක් වෙනවා කියන එක ඉතින් අමුතු දෙයක් නෙවෙයි නේ..

ඒ අනුව, අද(14) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වන්නේ රුපියල් 703,988.00ක් ලෙසයි..

ඊයේ දිනයට සාපේක්ෂව බලන විට එය තරමක අඩුවීමක්..

Gold Ounce Rs. 703,988.00
24 Carat 1 Gram Rs. 24,840.00
24 Carat 8 Grams ( 1 Pawn ) Rs. 198,700.00
22 Carat 1 Gram Rs. 22,770.00
22 Carat 8 Grams ( 1 Pawn ) Rs. 182,200.00
21 Carat 1 Gram Rs. 21,740.00
21 Carat 8 Grams ( 1 Pawn ) Rs. 173,900.00


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top