වාණිජ බැංකු ණය පොලී අනුපාතිකය පහළට
Tuesday, 14 May 2024 - 11:46 | Views - 1,360
බලපත්රලාභී වානිජ බැංකු විසින් සිය දළ ණය පොලී අනුපාතිකය මේ වන විට සියයට 10 දක්වා පහළ දමා ඇති බව ශ්රී ලංකා මහ බැංකුව පවසනවා.
කෙසේ වෙතත්, ඇතැම් බලපත්රලාභී වානිජ බැංකු දළ ණය පොලී අනුපාතිකය සියයට 9.92 ක් ලෙස සටහන් කර ඇති බවයි ඔවුන් සඳහන් කළේ.
මෙරට වානිජ බැංකු කිහිපයකම ණය පොලී අනුපාත තනි ඉලක්කමකට පැමිණෙනු ඇති බවයි මහ බැංකුවප්රකාශ කළේ.
Share This Article