ඉදිරි පැය 24 අවදානම් , මේ පැතිවල අය පරිස්සමෙන්..
Sunday, 12 May 2024 - 16:14 | Views - 646
පසුගිය කාලය පුරාවට තිබුණේ වියළි කාලගුණයක්.
තවමත් දැඩි උෂ්ණත්වයක් තිබුණත් මේ නිවේදනය නම් එතරම් ඇඟට ගුණ නැහැ.
පසුගිය පැය 24 තුළ මිලිමීටර් 75 ට වැඩි වර්ෂාපතනයක් ලැබීමත් සමඟ ප්රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත්කර තිබෙනවා.
ඒ අනුව, බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ රත්නපුර දිස්ත්රික්කවල පළමු මට්ටමේ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ.
Share This Article