අධික අව්ව ඇස්වලට හානි කරයි, ඇස් රැකගන්නේ මෙහෙමයි..
Sunday, 12 May 2024 - 11:57 | Views - 378
පවතින අධික අව් රශ්මිය ඇස්වලට හානිකර බැවින් ගමනක් බිමනක් යනවිට කළු පැහැති අව් කණ්ණාඩියක් පැළඳ ගමන් කිරීම ඉතාම සුදුසු බව පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස පවසනවා.

මේ දිනවල පවතින අධික අව් රශ්මිය ශරීරයට ද අහිතකර බැවින් අව් රශ්මිය සම තුළට ඒම වළක්වන ක්‍රීම් වර්ග ආලේපනය කිරීම සුදුසු බවත් එය වෛද්‍යවරයකුගේ උපදෙස් අනුව සිදුකරන ලෙසත් ඇය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම පවතින අධික රස්නය හේතුවෙන්, ජලය ලීටර් 2 1/2ක් පානය කිරීම ඉතා සුදුසු වන අතර කොමඩු, තැඹිලි, පිපිඤ්ඤා, කැකිරි වැනි දේවලින් බීම සාදා පානය කිරීම ඉතාම සුදුසු බවයි වෛද්‍යවරිය පෙන්වා දෙන්නේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top