ලංකාවේ රත්තරන් , බලන්නකෝ පවුමට වෙලා තියෙන දේ..
Wednesday, 08 May 2024 - 15:07 | Views - 1,516
අද (08) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල රුපියල් 693,246ක් ලෙස සටහන් වෙනවා.
ඒ අනුව, කැරට් 24 ග්රෑම් 1ක මිල රුපියල් 24,460ක් ලෙසයි දැක්වෙන්නේ.
කැරට් 22 සහ 21 ග්රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 22,430ක් සහ රුපියල් 21,410ක් ලෙසද සඳහන් වෙනවා.
එමෙන්ම, කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 195,650ක් ලෙසයි.
කැරට් 22 පවුමක් රුපියල් 179,400ක් මෙන්ම, කැරට් 21 පවුමක මිල රුපියල් 171,250ක් ලෙසත් සඳහන්ව තිබෙනවා.
Share This Article