ඉමිටේෂන් මුදු බැංකුවේ තියලා, ලක්ෂ එකොළහක් අරන්..
Tuesday, 07 May 2024 - 9:20 | Views - 868
මේ තරම් වංචාවක්.. ඒකත් එක වතාවක් නෙවෙයි තුන් වතාවක්..

ඇත්තටම මේ කතාව ඇහුවොත්, නම් ඔබ පුදුමයට පත්වේවි.. කොහොමද මෙහෙම දෙයක් වුණේ කියලා..

රජයේ බැංකුවකට අයත් තණමල්විල ප්‍රදේශයේ උකස් ආයතනකට අවස්ථා තුනක දී රන් අලේපිත ව්‍යාජ මුදු හතක් උකස් කර රුපියල් 1160,500ක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා..

සැකකරු විසින් ලබා දී ඇති මුදු බරින් වැඩිවීම හේතුවෙන්, ඇති වූ සැකයත් සමඟ එහි සේවිකාව බැංකු කළමනාකාරීත්වයට මේ බව දැනුම් දී ඇති බවයි සඳහන් වන්නේ..

අනතුරුව, ඔවුන් සිදුකළ පරීක්ෂණයේ දී එම මුදු රන් අලේපිත ව්‍යාජ මුදු බව තහවුරු වී තිබෙනවා..

පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ සැකකරු නැවත දිනක දී පැමිණි අවස්ථාවේ දී බැංකුව සිදුකළ දැනුම්දීමකින් අනතුරුව එම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි.. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top