අදත් ප්‍රදේශ කිහිපයක් රත්වෙයි !
Tuesday, 07 May 2024 - 7:08 | Views - 296
උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වලත් කුරුණෑගල සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකයේ එනම් මිනිස් සිරුරට දැනෙන උණුුසුම වැඩි අවධානයක් යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.එමෙන්ම බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් පුත්තලම සහ මාතලේ දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය ඉහළ යනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව නිකුක් කළ නිවේදනයේ දැක්වෙන්නේ.එම නිවේදනය පහතින්...

Share This Article