හදිසියේම මෙහෙම වෙලා තියෙන්නේ ඇයි කියලා දන්නවා ද? ඔයාලටත් පුදුම හිතෙයි.. (Photos)
Thursday, 02 May 2024 - 11:08 | Views - 252
විවිධ පාරිසරික තත්ත්ව යටතේ ඕනෑම ජීවී ඛාණ්ඩයක පැවැත්ම තහවුරු කරගැනීම ලේසි දෙයක් නෙවෙයි..මේ කියන්න යන්නේ අන්න ඒ වගේ කතාවක්..බොහෝ රටවල්වලට මේ ගෙවෙන්නේ උෂ්ණ අධික කාලයක්.. ඒ බලපෑම නිසා සිද්ධ වෙලා තියන දේ දන්නවාද...?දකුණු වියට්නාමයේ Dong Nai පළාතේ ජලාශයක මසුන් ලක්ෂ ගණනක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා..පවතින අධික උණුසුම සමඟ මෙම තත්ත්වය ඇතිවන්නට ඇති බවයි මාධ්‍ය වාර්තාකරන්නේ.දකුණු සහ මධ්‍යම වියට්නාමය දැඩි උණුසුමෙන් මහත් පීඩාවට පත්ව ඇති බවත් , පවතින අධික උණුසුම සමඟ විදුලි භාවිතයද ඉහළ ගොස් ඇති බවද සඳහන්.


Share This Article