සමගි ජන බලවේගය ලංකාවෙන්ම අංක එක - විපක්ෂ නායක
Wednesday, 01 May 2024 - 17:08 | Views - 368
සමගි ජන බලවේගය ලංකාවෙන්ම අංක එක බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
කිසිදු දේශපාලන පක්ෂයක්, බලයක් නොමැතිව කිසිදු වැඩක් කර නොමැති බවත්, වසර හැත්තෑ අටක දේශපාලනය තුළ සමගි ජන බලවේගය වචනයේ පරිසම්ප්රාප්තියෙන්ම අංක එක බවත් ඔහු සඳහන් කළා.
එමෙන්ම දේශපාලන නිදහස ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියා.
තවද , හොරා කාපු මුදල් සියල්ල අපේ රටට නැවතත් ලබා ගන්නා බවත් ඔහු මෙහිදී සඳහන් කළා.
Share This Article