'ජාතික ජන බලවේගය මැයි රැළිය සැමරීම සඳහා ටිකට් පතක් විකුණලා'' - තුෂාර ඉඳුනිල් (Video)
Wednesday, 01 May 2024 - 16:14 | Views - 370
ජාතික ජන බලවේගය මැයි රැළිය සැමරීම සඳහා රුපියල් 100 ක ටිකට් පතක් විකුණා ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී තුෂාර ඉඳුනිල් පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ, ජාතික ජන බලවේගය බංකොලොත් වී ඇති බවයි.
අද(01) සමඟි ජන බලවේගයේ මැයි දින රැළිය අමතමින් ඔහු මේ අදහස් ප්රකාශ කළා.
Share This Article