බස් ගාස්තු අඩු වෙයිද ? මෙන්න දැනුම්දීම..
Wednesday, 01 May 2024 - 10:42 | Views - 336
ඊයේ(30) මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් මිල පහළ දැමුණද, බස් ගාස්තුවල මිල අඩු කිරීමක් සිදු කළ නොහැකි බව පෞද්ගලික බස් රථ සමාගම් පවසනවා.

සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් ප්‍රකාශ කළේ, තවත් රුපියල් 30කින්වත් ඩීසල් මිල අඩු කරන්නේ නම් බස් ගාස්තු පහළ දැමීමක් සිදු කළ හැකි බවයි.

කෙසේ වෙතත්, විශේෂ චාරිකා හා අධ්‍යාපන චාරිකා සඳහා යම් මුදලක් අඩු කිරීමට සූදානම් බවද ඔහු කියා සිටියා.  




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top