සයිනොපෙක් මිල ගණන් වෙනස් වෙයි , ඔක්ටේන් 92 පෙට්‍රල් මිල තවත් පහළට..
Wednesday, 01 May 2024 - 8:53 | Views - 776
ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ගණන් අඩු කරනු ලැබුවා.

ඊට සමගාමීව සයිනොපෙක් සමාගමද , අඩු කළ ඉන්ධන මිල ගණන් අද ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව , ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 365ක් ලෙස , සටහන් වුණා. එය අනිකුත් ඉන්ධන පිරවුම්හල් සමඟ සසඳා බලන කළ , රුපියල් තුනක අඩු වීමක්.

නමුත් අනිකුත් ඉන්ධන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අඩුකළ පහත මිල ගණන් යටතේම සයිනොපෙක් සමාගමින් ද ලබා ගැනීමේ හැකියාව ලැබෙනු ඇති.

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 420ක්.

සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 30කින් පහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 333ක්

එමෙන්ම ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 09කින් පහළ දමා තිබේ. එහි නව මිල රුපියල් 377ක්. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top