හැරී පෝටර් මාළිගයට, මිසයිල ප්‍රහාරයක් !
Tuesday, 30 April 2024 - 14:23 | Views - 221
යුක්රේනයේ පිහිටි 'හැරී පොටර් කාසල්' යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන මන්දිරයට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් දැඩි හානි සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කළු මුහුදේ ඔඩේසා වරායට ආසන්නයේ පිහිටි මෙම මන්දිරය ඉලක්ක කරගෙන එල්ල වූ ප්‍රහාරයෙන් පුද්ගලයන් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි සඳහන්.

මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 28ක් බව ත්, ඒ අතර 12 හැවිරිදි පිරිමි ළමයෙකු සහ ගර්භනී කාන්තාවක ද සිටින බවත් සඳහන්.

එසේම , යුක්‍රේනයේ හිටපු නීති සම්පාදකයෙකුට හිමි මෙම නිවස ඔඩෙසා හි නීති විද්‍යාලය ලෙස පසුකාලීනව භාවිත කර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top