කලර් ලයිට් අසල ඉන්න යාචකයන් ට සල්ලි දුන්නොත් වැඩ වරදින්නයි යන්නේ..
Tuesday, 30 April 2024 - 10:23 | Views - 452
මාර්ග සංඥා ලාම්පු අසල සිඟමනේ යෙදුන 94 දෙනෙකු පසුගිය දින කිහිපය ඇතුළත අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරනවා.

පොලිසිය වැඩිදුරටත් පවසන්නේ, ඇතැම් යාචකයන් ඔවුන්ට මුදල් ලබා නොදෙන වාහන, යකඩ කම්බිවලින් සීරීම හා වීදුරුවලට හානි කිරීම වැනි සිද්ධීන් ද වාර්තා වී ඇති බවයි.

චක්‍රලේඛණ මගින් පොලිස් ස්ථාන දැනුවත් කර මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකළ බව සඳහන්.

නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ කියා සිටියේ, මෙලෙස යාචකයන් අත්අඩංගුවට ගත්ත ද පවතින නීතිමය තත්ත්වය අනුව ඔවුන්ව වැඩිකලක් රඳවා ගැනීමට නොහැකි බවයි.

මාර්ග සංඥා ලාම්පු අසල සිඟමන් යදින යාචකයන්ට මුදල් ලබා දෙන පිරිසට එරෙහිව ද ඉදිරියේ දී නීතිමය පියවර ගන්නා බව ඊයේ(29) පැවති මාධ්‍ය හමුවක දී ඔහු වැඩිදුරටත් සදහන් කළා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top