හිස් මත්පැන් බෝතල් සඳහා අයකළ තැන්පතු ගාස්තුව ඉහළට..
Wednesday, 04 November 2026 - 11:25 | Views - 36

හිස් මත්පැන් බෝතල් සඳහා අයකළ තැන්පතු ගාස්තුව ඉහළ දැමීමට මත්පැන් නිෂ්පාදන සමාගම් පියවර ගෙන තිබෙනවා.

මත්පැන් බෝතල් නිෂ්පාදන පිරිවැය ඉහළයාමට සාපේක්ෂව මෙම පියවර ගෙන ඇති බව සඳහන්.

ඒ් අනුව මිලිලීටර් 750ක හිස් බෝතලයක් සඳහා මත්පැන් අලෙවිසැල් මඟින් මෙතෙක් අය කළ රුපියල් 60ක තැන්පතු මුදල රුපියල් 100 දක්වාත්, භාග බෝතලයක් සඳහා අය කළ තැන්පතු මුදල රුපියල් 40 සිට රුපියල් 70 දක්වාත්, කාල බෝතලයකට අය කළ රුපියල් 20ක තැන්පතු මුදල රුපියල් 30 දක්වාද ඉහළ දමා ඇති බවයි මත්පැන් බලපත්‍රධාරින්ගේ සංගමයේ සභාපති අජිත් උඩුගම සඳහන් කළේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top