ආනයනික සහල් වර්ග දෙකකට අදාළව පනවා තිබූ විශේෂ වෙළද භාණ්ඩ බද්ද ඉවත් කෙරේ..
Wednesday, 04 November 2026 - 11:11 | Views - 31
ආනයනික සහල් වර්ග දෙකකට අදාළව පනවා තිබූ විශේෂ වෙළද භාණ්ඩ බද්ද ඊයේ (03) සිට ක්රියාත්මක වන පරිදි ඉවත් කර තිබෙනවා.
ඒ කැකුළු සහල් සහ තම්බන ලද සහල් යන කාණ්ඩවලට අයත් නිශ්චිත එච් එස් කේත දෙකක් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්දයි මෙලෙස ඉවත් කර ඇත්තේ.
ඒ අනුව සහල් කිලෝවක් සඳහා රුපියල් 65 ක් වන අදාළ බද්ද ඉවත් කෙරෙනු ඇති.
Share This Article