සංඝ පීතෘවරයෙකුගේ අභාවයෙන් මුළු රටම ශෝකයේ.. කැප්පිටියාගොඩ සිරිවිමල අනුනායක නාහිමියන්ගේ අවසන් කටයුතු 21 වැනිදා..
Monday, 19 October 2026 - 8:55 | Views - 41
අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක, මහනුවර ගැටඹේ රාජෝපවනාරාමාධිපති අතිපූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජ්‍යෝත්සවය එළඹෙන 21 වන අඟහරුවාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

උන්වහන්සේගේ අවසන් කටයුතු මහනුවර, ගැටඹේ නාගරික ක්‍රීඩාංගනයේදී සිදු කිරීමට නියමිත බව විහාරස්ථාන ආරංචි මාර්ග සඳහන් කළා.

කලක් රෝගාතුරව සිටි උන්වහන්සේ මහනුවර ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වන විට 95 වන වියේ පසුවිය.

උන්වහන්සේගේ අපවත් වීම සම්බන්ධයෙන් දිවයින පුරා මහා සංඝරත්නය මෙන්ම ලක්වැසි බෞද්ධ ජනතාව දැඩි ශෝකයක් පළ කරමින් සිටිති.
Share This Article
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
ලෝක දෘෂ්ටි දිනය (World Sight Day) අදට (08) යෙදී තිබෙනවා....
Hiru Tv Blog
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටියන්ගේ දිනය මූලික කරගෙන මේ දවසට මනාව ගැළපෙන, අපේ...
Hiru Tv Blog
ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් පොප් සංගීත රැජිනක වන ටේලර් ස්විෆ්ට් (Taylor Swift)...
Hiru Tv Blog
ජනප්‍රිය Netflix රංගන ශිල්පිනියක වන මෛත්‍රී රාමක්‍රිෂ්ණන්ගේ (Maitreyi Ramakrishnan) අනන්‍යතාව...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top