පුංචි පවුල ලොකු වෙන්නයි යන්නේ.. තුන්වැනි අමුත්තාත් පිළිගන්න ඒ දෙන්නා සූදානම්..
ලංකාවෙන් ඈත් වෙලා දුර රටක ජීවත් වුණත් , ඒ දෙන්නාට ආදරය කරන බොහෝ දෙන්නෙක් තවමත් මේ පුංචි රටේ ජීවත් වෙනවා.
මේනක - නෙහාරා ආදරණීය පවුල ඔන්න දැන් ලොකු වෙන්නයි යන්නේ. කාගේත් ආදරය දිනාගත්ත මේ පුංචි පවුල දැන් එයාලාගේ තුන්වැනි අමුත්තා පිළිගන්න සූදානමින් ඉන්නවා.
ඔන්න ඉතින් බලන්නකෝ ඒ දෙන්නා මොන තරම් නම් ආදරයෙන් ඒ පණිවිඩය රසිකයින්ට කියලා තියනවාද කියලා..