පවතින අයහපත් කාලගුණය හමුවේ, උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්.. (BREAKING NEWS)
Tuesday, 26 November 2024 - 8:29 | Views - 328
පවතින අයහපත් කාලගුණය හමුවේ, උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්..

දිවයිනේ මේ වනවිට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ජල ගැලීම් ඇතුළු ආපදා රැසක් වාර්තා වෙනවා.

ඒ හේතුවෙන් ආපදාවන්ට ලක්වූ ප්‍රදේශයන්හි මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට මුහුණ දෙන අපේක්ෂකයින්ට තමන්ට අදාළ විභාග මධ්‍යස්ථානය වෙත වාර්තා කිරීමේ යම් අපහසුතාවයක් පවතින්නේනම් තමන්ට ළඟම පවතින විභාග මධ්‍යස්ථානය කරා යොමුවන ලෙස විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

එමෙන්ම, විකල්ප විභාග මධ්‍යස්ථාන පිහිටුවීමේ අවශ්‍යතාවයක් පවතිනේනම් ඒ සඳහාද කටයුතු සූදානම් කර ඇති බවයි හිරු ප්‍රවෘත්ති වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ.

ඒ අනුව, ඕනෑම විභාග මධ්‍යස්ථානයකට පිවිසීම මඟින් , සිසුන්ට විභාගයට මුහුණ දීමට හැකියාව ලැබෙනු ඇති. 






Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top