උදෑසනම සිදු වූ ,බිහිසුණු බස් රථ අනතුර.. (Video & Photos)
Monday, 25 November 2024 - 9:14 | Views - 410
අද (25) උදෑසන වටවල ප්රදේශයේදී පෞද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් එකට ගැටී අනතුරක් සිදු වී තිබෙනවා.හැටන් සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක් සහ කොළඹ සිට හැටන් බලා ධාවනය වෙමින් තිබූ බස් රථයකුයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.


Share This Article