නියෝජ්‍ය ඇමතිවරු අතරින් , විශේෂ වූ පිරිස මෙන්න
Friday, 22 November 2024 - 10:19 | Views - 258

නියෝජ්‍ය අමාත්‍යවරු ඊයේ(21) දිවුරුම් දුන්නා..

මෙවර අමාත්‍ය මණ්ඩලය වගේම නියෝජ්‍ය අමාත්‍යවරු අතරත් විශේෂ වුණ කිහිපදෙනෙක්ම ඉන්නවා..

ඒ අනුව, ජාතික ජන බලවේගය රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු 29 දෙනෙක් ඊයේ ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී දිවුරුම් දෙනු ලැබුවා.. මේ පිරිස අතර වෛද්‍යවරුන් 05 දෙනෙක් වෙනවා..

ඔවුන් අතර,

වෛද්‍ය නාමල් සුදර්ශන - කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරයට

වෛද්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන - ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ධුරයට

වෛද්‍ය හංසක විජේමුණි- සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ධුරයට

වෛද්‍ය මධුර සෙනෙවිරත්න - අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ධුරයට

වෛද්‍ය සුසිල් රණසිංහ - ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ධුරයට

එසේම, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය ධුරයත් මෙවර විශේෂත්වයක් ගෙන තිබෙනවා.

ඒ එම අමාත්‍ය ධුරය , හිටපු ක්‍රීඩකයෙකු වෙන සුගත් තිලකරත්න හට හිමි වීමයි.

ඒ අනුව , ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න ඊයේ එම ධුරයේ දිවුරුම් දුන්නා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top