නව රජයේ නියෝජ්‍ය ඇමතිවරු මෙන්න..
Thursday, 21 November 2024 - 16:14 | Views - 367
දැන් දිවුරුම් දුන් , නව රජයේ නියෝජ්‍ය ඇමතිවරු මෙන්න.. ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් යුත් නව රජයේ නියෝජ්‍ය ඇමතිවරු අද (21) මෙලෙස දිවුරුම් දී තිබෙනවා. ඒ, ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේදී යි.එසේම, නව රජයේ අග්‍රමාත්‍යවරිය සහ ඇමතිවරු 21 දෙනෙකු ද පසුගිය (18) වෙනිදා දිවුරුම් දෙනු ලැබුවා. කෙසේ වෙතත්, අද නව නියෝජ්‍ය ඇමති ධුර බෙදී ගියේ මෙලෙසයි..




Share This Article