කථානායක ධුරය ආචාර්ය අශෝක සපුමල් රංවල ට..
Thursday, 21 November 2024 - 10:09 | Views - 394
10වැනි පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ආචාර්‍ය අශෝක සපුමල් රංවල පත්කර තිබෙනවා.

ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 4,5, සහ 6 හි සඳහන් විධිවිධාන පරිදියි.

ෆැන්සිස් මොලමුරේ ශ්‍රී ලාංකීය ඉතිහාසයේ පළමු කථානායක ධුරය හොඹවනු ලැබු අතර, මෙලෙස අද (21) පත් වෙනු ලැබුවේ , මෙරට 24 වැනි කථානායකවරයා යි.

අගමැති හරිනි අමරසූරිය විසින් කළ යෝජනාවකට අනුව , අමාත්‍ය විජිත හේරත්ගේ ස්ථිර කිරීමකින් පසුව , මෙලෙස කථානායකවරයා මංගල සභාවාරයේදී තෝරා ගනු ලැබුවා.

මෙරට කථානායක ධුරය බෙදී ගියේ මෙහෙමයි..

01. ගරු එෆ්. ඒ ඔබේසේකර - 1934 දෙසැම්බර් 11 - 1935 දෙසැම්බර් 07

02. ගරු ශ්‍රීමත් වෛත්‍යලිංගම් දුරේසාමි - 1936 මාර්තු 17 - 1947 ජූලි 04

03. ගරු ශ්‍රීමත් ෆ්‍රැන්සිස් මොලමුරේ - 1947 ඔක්තෝබර් 14 - 1951 ජනවාරි 25

04. ගරු ශ්‍රීමත් ඇල්බට් එෆ්. පීරිස් - 1951 ‌පෙබරවාරි 13 - 1952 අප්‍රේල් 08 /1952 ජුනි 09 - 1956 පෙබරවාරි 18
  
05. ගරු එච්. එස්. ඉස්මයිල් - 1956 අප්‍රේල් 19 - 1959 දෙසැම්බර් 05

06. ගරු ටී. බී. සුබසිංහ - 1960 මාර්තු 30 - 1960 අ‌ප්‍රේල් 23

07. ගරු ආර්. එස්. පැල්පොල - 1960 අ‌ගෝස්තු 05 - 1964 ජනවාරි 24

08. ගරු හියු ප්‍රනාන්දු - 1964 ජනවාරි 24 - 1964 ‌දෙසැම්බර් 17

09. ගරු ශ්‍රීමත් ඇල්බට් එෆ්. පීරිස් - 1965 අප්‍රේල් 05 - 1967 සැප්තැම්බර් 21

10. ගරු ෂර්ලි කොරයා - 1967 සැප්තැම්බර් 27 - 1970 මාර්තු 25

11. ගරු ස්ටැන්ලි තිලකරත්න - 1970 ජුනි 07 - 1972 මැයි 22

12. ගරු ආචාර්ය ආනන්ද තිස්ස ද අල්විස් - 1977 අ‌ගෝස්තු 04 - 1978 සැප්තැම්බර් 07

13. ගරු ආචාර්ය ආනන්ද තිස්ස ද අල්විස් - 1978 සැප්තැම්බර් 07 - 1978 සැප්තැම්බර් 13

14. ගරු එම්. ඒ. බාකීර් මාකර් - 1978 සැප්තැම්බර් 21 - 1983 අ‌ගෝස්තු 30

15. ගරු ඊ. එල්. සේනානායක - 1983 සැප්තැම්බර් 06 - 1988 ‌දෙසැම්බර් 20

16. ගරු එම්. එච්. මො‌හොමඩ් - 1989 මාර්තු 09 - 1994 ජුනි 24

17. ගරු කේ. බී. රත්නායක - 1994 ‌අ‌ගෝස්තු 25 - 2000 අ‌ගෝස්තු 18/ 2000 සැප්තැම්බර් 14 - 2000 ඔක්තෝබර් 10

18. ගරු අනුර බණ්ඩාරනායක - 2000 ඔක්‌තෝබර් 18 - 2001 ඔක්තෝබර් 10

19. ගරු ජෝශප් මයිකල් පෙ‌රේරා - 2001 ‌දෙසැම්බර් 19 - 2004 පෙබරවාරි 07

20. ගරු වි. ජ. මු. ලොකුබණ්ඩාර - 2004 අප්‍රේල් 22 - 2010 පෙබරවාරි 09 / 2010 මාර්තු 09 - 2010 අප්‍රේල් 20

21. ගරු චමල් රාජපක්ෂ - 2010 අප්‍රේල් 22 - 2015 ජුනි 26

22. ගරු කරු ජයසූරිය - 2015 සැප්තැම්බර් 01 - 2020 මාර්තු 02

23. ගරු මහින්ද යාපා අබේවර්ධන - 2020 අගෝස්තු 20 - 2024 සැප්තැම්බර් 24

අභිනව 24වැනි කථානායක ගරු ආචාර්ය අශෝක සපුමල් රංවල - (2024/11/21).. 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top